Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 22, 2018

කාබුල් නුවර බෝම්බ පිපිරීමකින් 26ක් මරුට

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර දේවස්ථානයක් ආසන්නයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇත.

අදාළ පිපිරීම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවට හඳුනාගෙන ඇති අතර, තවත් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. උත්සවයක් සැමරීමට එක්ව සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර, එහි වගකීම කිසිවෙකුත් මෙතෙක් භාරගෙන නොමැත.