වාර්තාවක් නිකුත් කරමින් ලෝක වෙළඳ සංවිධානය මේ බව සඳහන් කර ඇත. ඇමෙරිකා උපයෝජන තුන් වන රටක මිළ ගණන් යටතේ තක්සේරු කර චීන අපනයන කරුවන්ට වාසි සැලසීමක් ලෙසට ගැනීම ද ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසීන්ට පටහැනි බව එම වාර්තාවේ දැක්වේ.
චීනයෙන් ආනයනය කරන භාණ්ඩ 22 ක් සඳහා ඇමෙරිකාව ප්‍රතිවිරෝධී ආනයන බදු පැණවීම සම්බන්ධයෙන් චීනය ලෝක වෙළඳ සංවිධානයේ නියමයකට අනුව ඇමෙරිකාවෙන් සාකච්ඡා සඳහා ඉල්ලීම් කළේ 2016 වසරේදීය.