Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 15, 2018

කොළඹ වරාය ලොව 23 වන තැනට

ලොව වරායන් වර්ගීකරණය කිරීමේදී කොළඹ වරාය 23 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බව වාරාය හා නාවුක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සදහන් කරයි.


අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ වරාය මෙහෙයුම් සඳහා ප්‍රධාන පර්යන්ත ත්‍රිත්වය සාමූහික ගිවිසුමකට එළඹීම සඳහා පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.