Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 14, 2018

13 වැනි දින මධ්‍යම රාත්‍රීයේ සිට වයිබර් යාවත්කාලීන කෙරේ

මෙතෙක් තාවකාලිකව පිවිසීම සිමා කර තිබූ වයිබර් සමාජ ජාලය අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත යාවත්කාලීන කිරීමට රජය තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

මෙම වාරණය හේතුවෙන් ව්‍යාපාරික ප්‍රජාව, සංචාරකයින් සහ කුඩා ප්‍රමාණයේ ව්‍යවසායකයින් මුහුණ පා ඇති අපහසුතාවයන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවීමත් සමග මෙම කරුණු සලකා බලා අදාළ තීරණය ගත් බවයි, එම නිවේදනයේ දැක්වේ.