Social Icons

facebookrss feedemailtwitter

Monday, March 19, 2018

රුසියානු මැතිවරණයේ මේ වන විට ඉදිරියෙන් සිටින්නේ පුටින්

රුසියානු ජනාධිපතිවරණය සඳහා මිලියන 100කට අධික සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කරනු ඇති. මේ වන විට පුටින් ඉදිරියෙන් සිටින බව පැවසේ. 19 වැනි දින සවස සමස්ත මැතිවරණ ප්‍රතිපලය නිකුත් කළ හැකි බව එරට මැතිවරණ කාර්යාලය කියා සිටී.



වත්මන් ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඇතුළු අපේක්ෂකයින් අට දෙනෙකු මේ ඉදිරිපත් විය. සිව්වන වරට ජනාධිපතිවරණය සඳහා තරඟ කරන පුටින් මෙවර ද විශිෂ්ට ජයක් ලබා ගනිමින් තවත් වසර හයක කාලයක් රුසියානු ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇති බව දේශපාලන විචාරකයින් ගේ අදහස වී තිබේ.