රසායනික අවි සම්පූර්ණයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රසායනික අවි තහනම් සංවිධානය හෙවත් BIO - LOGICAL WEPONS CONVENTION ආයතනය ඉරාක රජයට සුභ පැතුම් එක් කරයි. එම සංවිධානයේ ලේකම් Ahmet Ümzücü මහතා නෙදර්ලන්තයේ සංචාරයක නිරත වූ ඉරාක රාජ්‍ය නියෝජිත කණ්ඩායම හමු විය. එහිදී මේ පිළිබදව සදහන් කර ඇත.
එම සංවිධානය ආරම්භ කරන ලද්දේ 1972 අප්‍රේල් මස 10 වැනි දිනය. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධවය. නෙදර්ලන්තය මේ සදහා අත්සන් කළ පළමු රට බවට පත්ව ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 193 ක් මේ සදහා අත්සන් කර තිබේ.
රසායනික අවි තහනම් සම්මුතිය අනුගමනය කිරීම සඳහා ඉරාකය උත්සාහ කර ඇති බව ඔහු එම හමුවේදී පැවසීය. ඉරාකය මේ වන විට රසායනික අවි නිෂ්පාදන පහසුකම් හතරක් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇත. අනෙකුත් රසායනික අවි නිෂ්පාදනය සිදු කරන එක් පහසුකමක් රසායන අවි තහනම් සම්මුතියට අනුව, සකස් කර වෙනත් කටයුතු සඳහා භාවිත කර තිබේ. රසායනික අවි තහනම් සංවිධානය ඉදිරියේදී එම නිෂ්පාදනයන්ද පරීක්ෂා කිරීමට නියමිතය.