Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 15, 2018

තාවකාලිකව පනවා තිබූ ෆේස් බුක් තහනම ඉවතට

ෆේස්බුක් සදහා තාවකාලිකව පනවා තිබූ තහනම වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට දැනුම්දී තිබේ.

දිවයිනට පැමිණි ෆේස්බුක් සමාගමේ නියෝජිතයන් සමග කළ සාකච්ඡා වලින් අනතුරුව එම තීරණය ගත් බව පැවසේ.