Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 14, 2018

ප්‍රංශ විලාසිතා නිර්මාණ ශිල්පි හියුබට් ඩී ගිවෙන්චි සමුගනී

සුප්‍රකට ප්‍රංශ විලාසිතා නිර්මාණ ශිල්පී හියුබට් ඩී ගිවෙන්චි අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ගිවෙන්චි 91 වැනි වියේ පසු විය. 1952 වසරේ දී ඔහු විසින් ආරම්භ කළ ගිවෙන්චි සන්නාමය මේ වන විට ලොව පුරා ඉතාමත් ප්‍රචලිතය. ලොව පුරා ජනප්‍රිය පුද්ගලයින් බොහෝ දෙනෙකු ඔහුගේ විලාසිතා වලින් හැඩගැන්වූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දේ.