2019 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ දී සිම්බාබ්වේ පිළ පරදා කඩුළු 4ක ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය පිළ සමත් විය. තරඟය පැවැත්වුනේ බංග්ලාදේශයේ හරාරේ ක්‍රීඩාංගණයේදීය.
කාසියේ වාසිය දිනා පලමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිළ සියළුදෙනා දැවී ලකුණු 289ක් ලබා ගත්තේය. සිම්බාබ්වේ පිළ වෙනුවෙන් බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 138ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේදී ජේසන් හෝල්ඩර් ලකුණු 35කට කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කොදවේවන් පන්දුවාර 49 ය අවසානයේ කඩුළු 6ක් පමණක් දැවී ලකුණු 290ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළහ. කොදෙව් පිළි වෙනුවෙන් මාලන් සැමුවෙල්ස් ලකුණු 86ක් හා එවිල් ලුවිස් ලකුණු64ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ග්‍රැහැම් ක්‍රීමර් හා බ්ලෙසින්ග් මුසරබානී කඩුළු 2ක බැගින් ලබා ගැනීමට සමත් විය.