Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 18, 2018

පොදු රාජ්‍ය මණ්ඩල සැමරුම දෙවැනි එලිසබෙත් රැජිනගේ ප්‍රධානත්වයෙන්

පොදු රාජ්‍ය මණ්ඩල දින සැමරුම මෙවරත් දෙවැනි එළිසබෙත් රැජිණගේ ප්‍රධානත්වයෙන් ලන්ඩනයේ වෙස්ට් මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ දී පැවැත්විණි. මේ සඳහා චාර්ල්ස් යුවළ, විලියම් යුවළ මෙන්ම හැරී සහ ඔහුගේ පෙම්වතිය ද එක්ව සිටීම විශේෂත්වයකි.

පසුගිය නත්තල් දේව මෙහෙය හැරුණ විට රජ පවුලේ සාමාජිකයන් සමඟ නිල උත්සව අවස්ථාවකට හැරී කුමරුගේ පෙම්වතිය වන මේගන් මර්කල් එක් වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.