උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර නායක සමුළුව සූදානම් කරන කමිටුව දකුණු කොරියාවේදී රුස්වේ. දකුණු කොරියානු ජනාධිපති මන්දිරයේ ප්‍රකාශක Kim Eui-kyeom මහතා මාධ්‍ය හමුවකදී මේ බව සදහන කර ඇති අතර, එහිදී පුද්ගලයන් 8 දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ පළමු පූර්ණ රැස්වීම ද පැවැත්විණ.
මීට පෙර දකුණු කොරියානු නියෝජිත කණ්ඩායම උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමේදී උතුරු කොරියානු නායකයා සමග අප්‍රේල් මස අගදී දෙරටේ නායක සමුළුව පැවැත්වීම පිළිබඳ එකඟතාවකට පැමිණ තිබිණ. උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර නායක සමුළුව හා උතුරු කොරියාව හා ඇමෙරිකාව අතර නායක සමුළුව ඉදිරියට ගෙන යාම සඳහා දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ නියෝජිත Chung Euiyong මහතා චීනය හා රුසියාවේ සංචාරයක ද නිරත වී තිබේ.