Social Icons

facebookrss feedemailtwitter

Friday, March 23, 2018

පකිස්තානය අතර නව අවබෝධතා ගිවිසුමක්

බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය හා පකිස්තානයේ විදේශ සේවා ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතයි.

දෙරටේ විදේශ සේවයේ නිලධාරීන් අතර සබඳතා වර්ධනය කිරීමට මෙන්ම විදේශ ප්‍රතිපත්ති ජාත්‍යන්තර සබදතා, ජාත්‍යන්තර නීතිය, රාජ්‍ය ත්‍රාන්ත්‍රික කටයුතු ආදී ක්ෂේත්‍රයන්හි දැනුම හුවමාරු කර ගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙනවා. ජනාධිපතිතුමා විසින් පකිස්ථානයේ සිදු කිරීමට නියමිත නිල සංචාරය අතර තුර දී යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස අමාත්‍ය තිලක් මාරපන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණඩලය විසින් අනුමත කරනු ලැබීය.