2015 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීවලට සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යපීඨයන්හි ඉදිරියේදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
එම අයදුම්කරුවන්ගේ කඩඉම් Z ලකුණු සහ ශාරීරික අධ්‍යාපන පාඨමාලාව සඳහා ක්‍රීඩා සහතිකපත්වල කඩඉම් ලකුණු www.moe.gov.lk අමාත්‍යාංශ වෙබ් අඩවියෙහි පළ කර තිබෙන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.