Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 8, 2018

දියමන්ති ආකරයක් නරඹන්න කැනඩාවට එන්න

මෙය ලොව විස්මයජනකම වටිනාම “සිදුර” ලෙස හැඳින්විය හැකිය. මේ “Diavik” දියමන්ති ආකරය පිහිටා ඇත්තේ ආක්ටික් වෘත්තයට දකුණින් කිලෝමීටර් 220 ක ස්ථානයේය. එහි වාර්ෂික දියමන්ති නිෂ්පාදනය කැරට් මිලියන 600 ත් 700 ත් අතර වේ. එම ආකරය අයත් වන්නේ කැනඩාවටය. මේ වන විට එම “Diavik” දියමන්ති ආකරයෙන් දියමන්ති කැරට් කෝටි දහයකට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබේ.



වයඹදිග කැනඩාව දියමන්ති සම්පත් වලින් පොහොසත් ප්‍රදේශයක් ලෙස හැඳින් වූයේ වසර 1991 සිටය.