Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 11, 2018

සුවඳ විලවුන් නියාමනයට පියවර

නිසි අවසරයකින් තොරව විලවුන් ආනයනය, නිෂ්පාදනය සහ බෙදාහැරීම නොකළ යුතු බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සදහන් කර තිබේ. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන හා ආනයනය කරනු ලබන සියලුම සුවද විලවුන් වර්ග පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 10 වැනිදා සිට නියාමනය කර ඇත.

ඒ අනුව, අවසරයකින් තොරව කටයුතු කරන ආයතන පරීක්ෂා කිරීමට ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා බව වාර්තා වේ.