Social Icons

facebookrss feedemailtwitter

Tuesday, March 6, 2018

මත්ස්‍ය අපනයන ආදායම කෝටි 2,868ක්

පසුගිය වසරේදී මත්ස්‍ය අපනයනයෙන් රුපියල් කෝටි 2, 868ක විදේශ විනිමයක් ජාතික ආදායමට උපයා දී අති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සදහන් කර තිබේ. විසිතුරු මසුන් අපනයනයෙන් උපයා ඇති විදේශ විනිමය රුපියල් කෝටි 167 කි. මුහුදු පැලෑටි අපනයනයෙන් රුපියල් මිලියන 5.3ක් ද කිවුල් දිය ඉස්සන් අපනයනයෙන් රුපියල් මිලියන 1,931ක මුදලක් ද මිරිදිය ඉස්සන් අපනයනයෙන් රුපියල් මිලියන 154ක මුදලක් ද ඉපයීමට හැකිව ඇති බව පැවසේ.