Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 4, 2018

දුම්කොළ වගාව තහනම් කිරීම සඳහා නව චක්‍රලේඛයක්

2020 වසර වන විට ශ්‍රී ලංකාවේ දුම්කොළ වගාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කරයි. මේ වන විට ඒ සදහා අවශ්‍ය චක්‍රලේඛය කෙටුම්පත් කර අවසන්. එළඹෙන යළ කන්නයට පෙර එම චක්‍රලේඛය නිකුත් කිරීමට පියවර ගෙන ඇති අතර දුම්කොළ වගාව වෙනුවට විකල්ප භෝග ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම මෙමඟින් සිදුවනු ඇත.