පැය 72ක කාලයක් සඳහා තාවකාලිකව සමාජ මාධ්‍ය වෙත පිවිසීමට පනවා තිබූ අවහිරතාව තවදුරටත් පවතින බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසා තිබේ.
ඒ අනුව ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය වෙත තවදුරටත් පිවිසීමට හැකියාව නොලැබෙනු ඇති. කෙසේ වෙතත් අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා 09 වැනි දින පාර්ලිමේන්තුවේදී සදහන් කළේ 10 වැනි දින සිට මෙම තාවකාලික අවහිරතාව ඉවත් වනු ඇති බවයි.