Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 7, 2018

මුස්ලිම් ලීගයේ නවාස් පක්ෂයට ජය

පාකිස්ථානයේ ආණ්ඩු පක්ෂය වන මුස්ලිම් ලීගයේ නවාස් පක්ෂය සෙනෙට් මන්ත්‍රී මණ්ඩල මැතිවරණයෙන් ජය ගන්නා බව එරට මැතිවරණ කමිටුව නිකුත් කළ ප්‍රතිඵලයෙන් දැක්වෙයි. පසුගිය 03 වැනි දින පැවති එම මැතිවරණයෙන් මුස්ලිම් ලීගයේ නවාස් පක්ෂය ආසන 15ක් දිනා ගෙන, ලබා ගත් ආසන ඇතුලත්ව ආසන 33කින් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රධානතම පක්ෂය බවට පත් වී තිබේ.


පාකිස්ථාන ජනතා පක්ෂය සහ පාකිස්ථාන Tehreek-e-Insaf පක්ෂය එහි දෙවැනි සහ තුන් වැනි ස්ථානවල පසු වන බව ද වාර්තා වේ.