උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් අතර හමුවක් පවත්වා තිබේ. දෙරටේ දේශ සීමාවේදී එම හමුව පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මාසයක කාලයක් තුළදී දෙරටේ නායකයින් අතර සිදුවූ දෙවන හමුව මෙය බව සඳහන්ය. දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර ඇති ඓතිහාසික සබඳතාව නව මඟකට ගෙන ඒමේ දෙපාර්ශවයේම ප්‍රයත්නයක් ලෙස මෙම හමුව හඳුන්වා දිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.