Social Icons

facebookrss feedemailtwitter

Monday, May 21, 2018

චීනය දකුණු චීන මුහුදේ ප්‍රහාරක ගුවන් යානා ස්ථාන ගත කරයි

චීනය විසින් ප්‍රථම වරට දකුණු චීන මුහුදු දූපත්වල ප්‍රහාරක ගුවන් යානා කිහිපයක් ස්ථාන ගත කරයි. ඇමරිකාව ඊට ක්‍ෂණික ප්‍රතිචාර දක්වා ඇති අතර, ඔවුන් පවසා ඇත්තේ මෙය කලාපීය ආරක්ෂාවට තර්ජනයක් වන බවයි.

කෙසේ වෙතත් මෙමඟින් කලාපීය ආරක්ෂාවට කිසිදු බලපෑමක් නොවන බවත් එය පුහුණුවීම් සඳහා පමණක් යොදා ගැනීමට නියමිත බවත් චීන ආරක්ෂක බලධාරින් ප්‍රකාශ කර තිබේ.