Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 27, 2018

ජනපති ගුවන් යානයට ඇමරිකාවෙන් සම්බාධක

ඉරාන ජනාධිපති හසන් රොහානි ගමන්බිමන් සඳහා යොදා ගන්නා එරට ගුවන් සමාගමට ට්‍රම්ප් පරිපාලනය විසින් සම්බාධක පනවා ඇත.

ඇමරිකාව සඳහන් කරන්නේ ත්‍රස්ත සංවිධාන වලට අරමුදල් එක්රැස් කිරීම සම්බන්ධයෙන් වන චෝදනා මුල්කර ගනිමින් සම්බාධක පැනවීමට කටයුතු කර ඇති බවයි. ඉරාන ජනාධිපතිවරයාට අමතරව රජයේ නිලධාරීන්ගේ සහ අමාත්‍යවරුන්ගේ ගමන්බිමන් සිදු වන්නේ ද මෙම ගුවන් සේවය හරහාය.