Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 26, 2018

මැලේසියා හිටපු අගමැතිවරයා දූෂණ විරෝධි කොමිසමට

මලයාසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් එරට දූෂණ විරෝධි කොමිසමේ මූලස්ථානයට කැදවයි.

ඒ අගමැති නජීබ් රසාක් දූෂණ විරෝධි කොමිසමේ මූලස්ථානයට පැමිණියේ සිය ගිණුමට ඩොලර් මිලියන 10. 6 මුදලක් බැර කිරීමට නියෝග කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි. ඔහුගේ පාලන සමයේ මලයාසියානු රාජ්‍ය අරමුදලකින් ඩොලර් බිලියන ගණනක් අවභාවිත කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේ ය. දශක කිහිපයක අසාර්ථක රාජ්‍ය පාලනයකින් පසු පසුගිය 9 වැනි දින පැවති මැතිවරණයෙන් නජිබ් රසාක් පරාජය වීමට ආසන්නතම හේතුව වූයේ ද එයයි.