Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 26, 2018

ට්‍රම්ප් - කිම් ජොන්ග් උන් සමග සමුලුව අවලංගු කරයි

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සමග සැලසුම් කළ  සමුලුව අවලංගු කර ඇත.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ උතුරු කොරියානු ඇතැම් ප්‍රකාශයන් පදනම්ව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම තීරණය ගෙන ඇති බවයි. ජුනි 12 වැනි දින සිංගප්පූරුවේ දී සමුළුව පැවැත්වීමට යෝජනා වී තිබිණ.