Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 26, 2018

චීන විදාඥයින්ගේ අපූරු සොයා ගැනීමක්

මේ චීනය විසින් නිර්මාණය කළ නවතම රේඩියෝ සංඛ්‍යාත චිපයක්. චීනය දියත් කල Beidou-3 චන්ද්‍රිකා වැඩසටහන සඳහා භාවිත කළ හැකි මෙම චිපයෙන් එම චන්ද්‍රිකාව හා සන්නිවේදන අවකාෂය පුළුල් කරයි.

අතිශය සංයුක්ත වන මෙවැනි චිප් ලොව නිෂ්පාදන කරන අනෙකුත් රටවල් වන්නේ යුරෝපය, ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාවයි.