Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 20, 2018

ක්‍රිකට් නිලවරණයට විශේෂ මැතිවරණ කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා 5 දෙනෙකුගෙන් සමන්විත මැතිවරණ කමිටුවක් පත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අති විශේෂ මහාසභා රැස්වීමේදී මෙම කමිටුව පත් කර ඇති අතර එළඹෙන මැයි 31 දින පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා මෙම කමිටුව පත්කර තිබේ.