Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 27, 2018

2024 දී ජනපති ධූරයෙන් ඉවත් වන බව පුටින් පවසයි

රුසියානු ව්‍යවස්ථාවට ගෞරව කරමින් 2024 දී තම තනතුරෙන් ඉවත් වන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

රුසියානු ව්‍යවස්ථාවට අනුව එක් අයකුට අඛණ්ඩව ධුර කාල තුනක් ජනාධිපතිධුරය දැරිය නොහැකි වන අතර වත්මන් ධුරකාලය අවසන් වූ පසු තනතුරෙන් ඉවත් වන බව රුසියානු ජනාධිපතිවරයා සදහන් කරයි. ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ වත්මන් ධුර කාලය 2024 දී අවසන් වේ.