Social Icons

facebookrss feedemailtwitter

Friday, May 25, 2018

රෆායල් නඩාල් යළිත් ලොව අංක එකට

ලෝක ටෙනිස් පිරිමි කේවල ශ්‍රේණිග කිරිමෙහි පෙරමුණ ගැනීමට ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමත්වේ.

ඒ ඔහු ඉතාලි විවෘත ටෙනිස් තරඟාවලියේ ශූරතාව හිමිකර ගැනීමත් සමගයි. ඔහු එම තරඟාවලියේ අවසන් තරඟයේ දී ජර්මනියේ ඇලෙක්සෙන්ඩර් ස්වීරිව් හමුවේ ජය වාර්තා කළේ තරඟ වට දෙකට එකක් ලෙසයි. තරඟයේ ලකුණු සටහන දැක්වුනේ 6 ට 1 ක්, 1 ට 6 ක් සහ 6 ට 3 ක් වශයෙනි.