Social Icons

facebookrss feedemailtwitter

Monday, May 21, 2018

ලබන 24 Angela Merkel චීනයේ

චීනය සමග බහුපාර්ශවාදය තහවුරු කරන බව ජර්මනියේ චාන්සල Angela Merkel මහත්මිය පවසයි. ලබන 24 හා 25 යන දෙදින ජර්මනියේ චාන්සල Angela Merkel මහත්මිය චීනයේ නිළ සංචාරයක නිරතවීමට සූදානම් බව චීන විදේශ අමාත්‍යංශය සඳහන් කර ඇත.

ඇය චාන්සලර් ලෙස අඛණ්ඩව තේරී පත්වූ පසු සිදු කරන 11 වැනි චීන සංචාරය මෙයයි. මෙවර සංචාරයේදී චීනයේ සංවර්ධනය, ද්වීපාර්ශවික සබඳතාව, ආර්ථිකය, වෙළඳාම ඇතුළු විවිධ මාතෘකා පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම සංචාරය අතරතුර Angela Merkel මහත්මිය චීනයේ Shen Zhen නගරයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වීමට බලාපොරොත්තු වේ.