Social Icons

facebookrss feedemailtwitter

Friday, May 25, 2018

ගර්භනී ගුරුවරියන් සඳහා නව නිල ඇදුමක්

අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ පරිපාලන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් දැනට 98 ක්ව පවතින දිවයින පුරා අධ්‍යාපන කලාප කාර්යාල ගණන ඉදිරියේ දී 200 ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ඇමති පවසයි.

සෑම අධ්‍යාපන කලාපයක් සඳහාම ගුරු සංචිතයක් නිර්මාණය කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ද පැවසේ. ගර්භණි ගුරුවරියන් සඳහා විධිමත් හා සෞඛ්‍යාරක්ෂිත නව නිල ඇඳුමක් හඳුන්වා දීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට පියවර ගෙන තිබේ.