Social Icons

facebookrss feedemailtwitter

Friday, May 25, 2018

අධිවේගී බස් ගාස්තුත් වැඩි වේ

බස් ගාස්තු සියයට 12යි දශම 5කින් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එමෙන්ම අවම බස් ගාස්තුව රුපියල් 12ක් දක්වා ඉහළ නැවීමට ද අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ. මේ අතර ලංකා ගමනා ගමන මණ්ඩලය හා පෞද්ගලික බස් රථ සඳහා ක්‍රියාත්මක වන නව ගාස්තු සංශෝධන ඇතුළත් නිවේදනය ජාතික ගමනා ගමන කොමිසම සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.