බහාලූම් ප්රවාහන ගාස්තු සියයට 15කින් ඉහළ නැංවීමට නියමිතයි. ඉන්ධන මිල ඉහළ යාම සහ බහාලූම් රථවල අමතර කොටස් මිල ගණන් ඉහළ යාම හමුවේ මෙම තීරණයට එළඹුණු බවයි සමස්ත ලංකා බහාලූම් ප්රවාහන රථ හිමිකරුවන්ගේ සංසදයේ සම සභාපති පවසා ඇත්තේ.
මේ අතර, ප්රවාහන ගාස්තු ඉහළ නැංවීම සඳහා ලබන 22 වැනි දින වන විට බලධාරීන්ගෙන් අවසරය නොලැබුණහොත් වෘත්තීය ක්රියාමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්රකාශ කළා.