Social Icons

facebookrss feedemailtwitter

Friday, May 18, 2018

කොරියා - ශ්‍රී ලංකා නව ගිවිසුමක්

නාවික කේෂ්ත්‍රයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව සහ කොරියාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

මෙමඟින් දෙරටේ නාවික කටයුතු වලට අදාළව තාක්ෂණික තොරතුරු හුවමාරු කරගැනීමට ද නියමිතයි.