Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 19, 2018

පාසලක වෙඩි තැබීමකින් 10ක් මරුට

අමෙරිකාවේ ටෙක්සා හි උසස් පාසලක වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 ක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙසේ මිය ගොස් ඇත්තේ බහුතරයක් සිසුන් බවට සැකකරන බව ද විදෙස් වාර්තා පවසයි. කෙසේ වෙතත් මේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙ‍නෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් එම පාසලේම සිසුන් බවට සැක කරන බව ද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.