රුපියල් බිලියන 30ක් තරම් අති විශාල මුදලක් වැය කර ලබන අගෝස්තු මාසයේ දී මුළු රටම ආවරණය කරමින් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ජාලයක් “ගම්පෙරළිය” නමින් ආරම්භ කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
මෙම ජාතික වැඩසටහන යටතේ සෑම ගමකටම හරිත උද්‍යාන, මාර්ග, බෝක්කු, කුඩා වැව්, පන්සල්, පල්ලි, කෝවිල් ඇතුළු සියලු යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ. ගමේ ජනතාවගේ මූලික යටිතල පහසුකම් අවශ්‍යතා ඉටුකරන දැවැන්ත සංවර්ධනයක් ඉදිරි මාස 18 තුළ රටේම ක්‍රියාත්මක කරන බව කී අමාත්‍යවරයා ඒ සඳහා ඉතිහාසයේ රජය වෙන්කළ වැඩිම මුදල මෙය වනු ඇතැයි ද පැවසීය.