Social Icons

facebookrss feedemailtwitter

Friday, May 4, 2018

ලිබියාවේ මැතිවරණ කාර්යාලයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය

ලිබියාවේ මැතිවරණ කාර්යාලයට මරාගෙන මැරෙණ ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අයි.එස් ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාර එල්ල කර ඇති බවට ද අනාවරණ වී ඇත.