Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 15, 2018

විදේශ සංචිත ඉහළට

මේ වසරේ අප්‍රේල් මාසය අවසන් වනවිට මෙරට විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 9.9 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අප්‍රේල් මාසයේදී සිදුකෙරුණු ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර නිකුතුව සහ මහ බැංකුව දේශීය වෙළඳපොලෙන් විදේශ විනිමය මිලදී ගැනීම ඒ සඳහා ඉවහල් වී ඇති බව සඳහන්. ඒ අනුව අප්‍රේල් මාසය අවසානයේදී වාර්තාවන්නේ ඉතිහාසයේ විශාලතම විදේශ විනිමය සංචිතයයි. කෙසේ නමුත් මේ වසරේ මේ දක්වා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 3.1 කින් අවප්‍රමාණ වී තිබේ.