Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 10, 2018

චීන - ජපාන - දකුණු කොරියානු රාජ්‍ය අතර පොදු යහපත සඳහා පියවර රුසක්

චීනය, ජපානය සහ දකුණු කොරියාව අතර පොදු යහපත පුළුල් කරමින් මතභේද පාලනය කරන බවට එම රටවල් තුනේ නායකයෝ අවධාරණය කරති.

චීන අගමැති ලී ක චන්ග්, ජපාන අගමැති ෂින්සෝ අබේ සහ දකුණු කොරියානු ජනාධිපති Moon Jae - in යන මහත්වරු ඊයේ (09) ටෝකියෝ හි පැවති 7 වැනි ත්‍රෛපාර්ශ්වික නායක සමුළුවෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය. කොරියානු අර්ධද්වීපයේ සහ නැගෙනහිර ආසියාවේ සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමට රටවල් 3 එකඟවී තිබේ.