සර්බියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඊවිසි ඩාසික් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව ඇතැයි සර්බියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව සර්බියාවේ පළමු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන ඊවිසි ඩාසික් මහතා 02 වැනි දින සිට ලබන 08 වැනි දින දක්වා ඉන්දියාව, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල සංචාරය කිරීමට නියමිතයි. රටවල් අතර පවත්නා අන්තර් සහයෝගීතාව වර්ධනය කර ගැනීම සහ ද්විපාර්ශ්වික සබදතා ශක්තිමත් කර ගැනීම සඳහා ගිවිසුම් කිහිපයකට එළඹීමට නියමිතයි.