Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 6, 2018

ට්විටර් සමාජ මාධ්‍යයට චෝදනාවක්

ට්විටර් සමාජ මාධ්‍යය විසින් සිය ග්‍රාහකයන්ගේ පෞද්ගලික දත්ත ඔවුන්ගේ අවසරයකින් තොරව කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වෙත විකුණා ඇති බව අනාවරණ වී ඇත.

ඇමරිකානු ජනාධිපතිවරණය ඇතුළු දේශපාලන සමීක්ෂණ සඳහා අදාළ තොරතුරු යොදා ගෙන ඇති බවයි පැවසෙන්නේ. ෆේස්බුක් සමාජ මාධ්‍ය මගින් මෙලෙස ග්‍රාහකයන්ගේ දත්ත අනවසරයෙන් යොදා ගැනීම නිසා මතභේදකාරී තත්ත්වයක් පසුගියදා ඇති විය.