Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 12, 2018

කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයට Wifi පහසුකම

කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රය ආවරණය වන පරිදි වයිෆයි අංකයක් හඳුන්වදීමට හා මුරපදයක් ලබාදීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.

නියෝජ්‍ය අමත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,සිවිල් ගුවන් සේවා (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව විවාදයට එක්වෙමිනි.