Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 16, 2018

ධ්‍රැව අයිස් මැනීමට අභ්‍යාවකාශයට ලේසර් චන්ද්‍රිකාවක්

ධ්‍රැව ප්‍රදේශ ඇතුළු මිහිතලයේ අයිස් ආවරණයට සිදුවන හානිය පිළිබඳ සෙවීමට පෘථිවියට ලේසර් කිරණ යොමු කරන චන්ද්‍රිකාවක් උඩු ගුවනට යැවීමට ඇමරිකාව සැරසේ.

“අයිස් සැට් ටූ” ලෙස නම් කර ඇති මෙම චන්ද්‍රිකාව මගින් ඇන්ටාටිකාව, ග්‍රීන්ලන්තය මෙන්ම අයිස් කුට්ටි පාවෙන ආක්ටික් සාගරයේ ගවේෂණය සඳහා යොදා ගැනේ.