Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 18, 2018

ඩොලරයේ අගය 165 ටත් එහා

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට ඩොලරයේ අගය රුපියල් 165කටත් වඩා ඉහළ ගොස් තිබේ.

එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 161.8174ක් බව මහ බැංකුව පවසයි. එහි විකුණුම් මිල රුපියල් 165.1490කි. ඩොලරයක ගැණුම් මිල රුපියල් 160ක් සීමාව සහ විකුණුම් මිල රුපියල් 165 සීමාව ඉක්මවූ පළමු අවස්ථාව මෙය වේ.