Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 25, 2018

ත්‍රීවීල් මීටරය අනිවාර්යයි

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා මීටරයක් අනිවාර්ය කිරීමේ නීතිය නැවත බලාත්මක කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව තීරණය කරයි.

ඒ අනුව මෙම නීතිය එළඹෙන ඔක්තෝබර් මස දෙවන සතියේ සිට අනිවාර්ය කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා තීරණය කර ඇත.