Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 25, 2018

වියට්නාම ජනාධිපති මිය යයි

වියට්නාම ජනාධිපති ට්‍රෑන්ඩ් ඩයි ක්වෑන්ග් මහතා පසුගිය 21 වැනි දින ජීවිතක්ෂයට පත්ව තිබේ.
මිය යන විට ඔහු 61 වැනි වියෙහි පසුවිය. 2016 වසරේ අප්‍රේල් මාසයේ දී ට්‍රෑන්ඩ් ඩයි ක්වෑන්ග් ජනාධිපති ධූරයට පත් වූ අතර ඊට පෙර ඔහු මහජන ආරක්‍ෂක ආමාත්‍යවරයා ලෙස ක්‍රියා කර ඇත.