Social Icons

facebookrss feedemailtwitter

Wednesday, September 19, 2018

අය - වැය දිනයේ සංශෝධනයක්

නොවැම්බර් මස 08 වැනි දින ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබූ අය - වැය කතාව ඒ අනුව නොවැම්බර් මස 05 වැනි දින ඉදිරිපත් කිරීමට නියමිතයි.

අය - වැය යෝජනාවලිය නොවැම්බර් 08 දා ඉදිරිපත් කර දෙසැම්බර් 08 දා දක්වා පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබූ අතර එම දින ප්‍රමාණවත් නොවන බවට විපක්ෂය කළ ඉල්ලීම සලකා මෙම තීරණය ගෙන තිබේ. දින 26 ක කාලයක් අය - වැය විවාදය පැවැත්වෙන අතර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නොවැම්බර් මස 05 දා සවස අය -වැය කතාව ඉදිරිපත් කරන අතර, පාර්ලිමේන්තුව පස්වරු 2.00ට රැස්වීමට නියමිතයි.