Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 25, 2018

ඇමරිකාවෙන් රුසියාවට සම්බාධක

චීන හමුදාවට රුසියානු ජෙට් යානා සහ මිසයිල මිලදී ගැනිම සම්බන්ධයෙන් ඇමරිකාව විසින් සම්බාධක පනවා තිබේ.

2016 වසරේ පැවැති ජනාධිපතිවරණය සදහා රුසියාව මැදිහත්විම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. කෙසේවෙතත් පසුගිය වසරේ චීනය විසින් රුසියානු ජෙට් යානා කිහිපයක් මිලදී ගෙන ඇති බව ද වාර්තා වේ. රුසියානු ආයුධ ගණුදෙනු සදහා ඇමරිකාව විසින් සම්බාධක පැනවූ පළමු අවස්ථාව මෙය බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.