Social Icons

facebookrss feedemailtwitter

Friday, September 21, 2018

නවාස් ශරීෆ්ගේ සිර දඩුවම අත්හිටුවීමට අධිකරණය තීරණය කරයි

පාක්ස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් මහතාගේ සිර දඩුවම අත්හිටුවීමට එරට අධිකරණය තීරණය කරයි.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයාට දියණියට සහ බෑනාට හිමි සිර දඬුවම් මෙලෙස අත්හිටුවීමට තීරණය කර තිබේ. හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් හට වසර 10 ක සිර දඬුවම් නියම වී තිබූ අතර ඔහු මාස දෙකක කාලයක් බන්ධනාගාරගතව සිටියේය.