Social Icons

facebookrss feedemailtwitter

Friday, September 14, 2018

ත්‍රස්තවාදය වැළැක්වීමට අලුතෙන් පනතක්

දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතක් ගෙන ඒමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වේ.

මීට අදාළ නව පනත් කෙටුම්පත විදේශ ඇමැති තිලක් මාරපන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර, එය සංශෝධන කිහිපයකට යටත්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමිවී තිබේ.