Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 25, 2018

රුපියල පාලනය කිරීමට මහ බැංකුවේ ඉහළ ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකා රුපියලේ අගය සීමාව ඉක්මවින් අඩු වැඩි වීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
රුපියල මේ සතියේදී දෛනිකව වාර්තාගත පහළම අගයන් වාර්තා කර තිබේ.